
Government Exam-රජයේ තරග විභාග
This application is a very useful app for Government exams in Sri Lanka.
App Info
App Beschreibung
Android -App -Analyse Und -Übersicht: Government Exam-රජයේ තරග විභාග, Entwickelt Von Ceylonbuiltapps. In Der Kategorie Lernen Aufgeführt. Die Aktuelle Version Ist 0.0.5, Aktualisiert Unter 27/08/2024 . Laut Benutzern Bewertungen Auf Google Play: Government Exam-රජයේ තරග විභාග. Über 579 -Installationen Erreicht. Government Exam-රජයේ තරග විභාග Hat Derzeit 1 Bewertungen, Durchschnittliche Bewertung 5.0 Stars
රජයේ උසස් තරග විභාග සදහා අනීවාර්‍යෙන් අසන ප්‍රශ්න වලට අදාල සියලුම පාඩම් වල සිද්ධාන්ත,ප්‍රශ්න වලට පිලිතුරු සොයන කෙටි ක්‍රම හා පසුගිය තරගවිභාගවල ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු මෙම මෘදුකාංගයේ අන්තර්ගත වේ.
දිනපතා අලුතින් පාඩම් හා mcq ප්‍රශ්න එක් කරනු ලැබේ.
පහත මාතෘකා ආවරණය කෙරේ.
1. දුර,වේගය හා කාලය
2. සංඛ්‍යා රටා හා සංඛ්‍ය ජාල
3. මිනිස් ශ්‍රම දින
4. සංකරණ හා සංයෝජන
5.ඉහල නැගීම් හා පහලට රූටා එම්
6. වයස සම්බන්ධ ගැටලු
7. ජල නල හා පරිමාව
8.ත්‍රිකෝණ ගණන හා සමචතුරස්‍ර ගණන
9.වයස ගැටලු / දින දර්ශන
10. අනුපාත ගැටලු
11.ප්‍රතිශත ගැටලු
12. තර්කන රාමු
13.පරතර ආශ්‍රිත ගැටලු
14.පොලී ආශ්‍රිත ගැටලු
15.කුලක හා වෙන් රූප සටහන්
පරිපාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) අධ්‍යාපන පත්පාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) , සියලුම ගුරු විභාග , ක්‍රම සම්පාදන සේවා තරග විභාගය , ගණකාධිකරණ සේවා තරග විභාගය , විගණන සේවා තරග විභාග , රාජ්‍ය කළමනාකරණ සේවා තරග විභාගය , බැංකු තරග විභාග , කම්කරු නිලධාරී තරග විභාග , පොලිස් සේවා තරග විභාග , විවෘත විශ්ව විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය , ග්‍රාම නිලධාරි තරග විභාගය , ආදායම් සේවා තරග විභාගය , විදේශ සේවා තරග විභාගය , දිවි නැගුම සංවර්ධන නිලධාරී විභාගය නීති විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාග , සංවර්ධන නිලධාරි තරග විභාගය , සෞඛ්‍ය සේවා තරග විභාග විදුහල්පති සේවා තරග විභාග , සියලු රාජ්‍ය සේවා තරග විභාගවල බුද්ධි පරික්ෂණ ගැටලු නිවැරදිව ,කෙටි ක්‍රම මගින් සාදන ආකාරය මෙම ඇප් එක තුල අන්තර්ගතය.
Paripalana sewa Exam , SLASS , SLEAS , Rajaye tharaga vibaga
Wir Bieten Derzeit Version 0.0.5 An. Dies Ist Unsere Neueste, Optimierteste Version. Es Ist Für Viele Verschiedene Geräte Geeignet. Kostenloser Download Direkt Apk Aus Dem Google Play Store Oder Anderen Versionen, Die Wir Hosten. Darüber Hinaus Können Sie Ohne Anmeldung Und Ohne Anmeldung Herunterladen.
Wir Haben Mehr Als 2000+ Verfügbare Geräte Für Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Mit So Vielen Optionen, Dass Sie Spiele Oder Software, Die Zu Ihrem Gerät Passen, Einfach Sind.
Es Kann Nützlich Sein, Wenn Es Im Google App Store Eine Beschränkung Des Landes Oder Beschränkungen Von Der Seite Ihres Geräts Gibt.
Was Ist Neu
4th Release