Government Exam-රජයේ තරග විභාග

This application is a very useful app for Government exams in Sri Lanka.

應用詳細信息


0.0.5
Everyone
579

應用描述


Android應用分析和審查:Government Exam-රජයේ තරග විභාග,由Ceylonbuiltapps開發。在教育類別中列出。當前版本為0.0.5,在 27/08/2024 上更新。根據用戶在Google Play上的評論:Government Exam-රජයේ තරග විභාග。超過579的安裝。 Government Exam-රජයේ තරග විභාග目前有1評論,平均評分為5.0星

රජයේ උසස් තරග විභාග සදහා අනීවාර්‍යෙන් අසන ප්‍රශ්න වලට අදාල සියලුම පාඩම් වල සිද්ධාන්ත,ප්‍රශ්න වලට පිලිතුරු සොයන කෙටි ක්‍රම හා පසුගිය තරග
විභාගවල ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු මෙම මෘදුකාංගයේ අන්තර්ගත වේ.
දිනපතා අලුතින් පාඩම් හා mcq ප්‍රශ්න එක් කරනු ලැබේ.
පහත මාතෘකා ආවරණය කෙරේ.
1. දුර,වේගය හා කාලය
2. සංඛ්‍යා රටා හා සංඛ්‍ය ජාල
3. මිනිස් ශ්‍රම දින
4. සංකරණ හා සංයෝජන
5.ඉහල නැගීම් හා පහලට රූටා එම්
6. වයස සම්බන්ධ ගැටලු
7. ජල නල හා පරිමාව
8.ත්‍රිකෝණ ගණන හා සමචතුරස්‍ර ගණන
9.වයස ගැටලු / දින දර්ශන
10. අනුපාත ගැටලු
11.ප්‍රතිශත ගැටලු
12. තර්කන රාමු
13.පරතර ආශ්‍රිත ගැටලු
14.පොලී ආශ්‍රිත ගැටලු
15.කුලක හා වෙන් රූප සටහන්
පරිපාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) අධ්‍යාපන පත්පාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) , සියලුම ගුරු විභාග , ක්‍රම සම්පාදන සේවා තරග විභාගය , ගණකාධිකරණ සේවා තරග විභාගය , විගණන සේවා තරග විභාග , රාජ්‍ය කළමනාකරණ සේවා තරග විභාගය , බැංකු තරග විභාග , කම්කරු නිලධාරී තරග විභාග , පොලිස් සේවා තරග විභාග , විවෘත විශ්ව විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය , ග්‍රාම නිලධාරි තරග විභාගය , ආදායම් සේවා තරග විභාගය , විදේශ සේවා තරග විභාගය , දිවි නැගුම සංවර්ධන නිලධාරී විභාගය නීති විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාග , සංවර්ධන නිලධාරි තරග විභාගය , සෞඛ්‍ය සේවා තරග විභාග විදුහල්පති සේවා තරග විභාග , සියලු රාජ්‍ය සේවා තරග විභාගවල බුද්ධි පරික්ෂණ ගැටලු නිවැරදිව ,කෙටි ක්‍රම මගින් සාදන ආකාරය මෙම ඇප් එක තුල අන්තර්ගතය.

Paripalana sewa Exam , SLASS , SLEAS , Rajaye tharaga vibaga
我們目前正在提供0.0.5版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。

我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。

如果在Google App Store上有任何國家限製或設備側面受到任何限制,它可能會派上用場。

Changelog /什麼是新的


4th Release

Rate and review on Google Play store


5.0
1 全部的
5 0
4 0
3 0
2 0
1 0

您可能也喜歡這些應用程序