
Lama Picture Book - Pinchi පිං
Детско забавно образователно приложение, което включва красиви снимки, сингала английски.
Информация За Приложението
Advertisement
Описание На Приложението
Анализ И Преглед На Приложения За Android: Lama Picture Book - Pinchi පිං, Разработен От FIT apps. Изброени В Категория Образование. Текущата Версия Е 0.0.5, Актуализирана На 08/09/2024 . Според Прегледите На Потребителите В Google Play: Lama Picture Book - Pinchi පිං. Постигнати Над 181 Инсталации. В Момента Lama Picture Book - Pinchi පිං Има 1 Отзива, Средна Оценка 5.0 Звезди
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Интелигентен телефон. Таблет සහ Компютър වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Благодаря
Екип на FIT apps
В Момента Предлагаме Версия 0.0.5. Това Е Най -Новата Ни, Най -Оптимизирана Версия. Подходящ Е За Много Различни Устройства. Безплатно Изтегляне Директно Apk От Google Play Store Или Други Версии, Които Хостваме. Освен Това Можете Да Изтеглите Без Регистрация И Не Се Изисква Влизане.
Имаме Повече От 2000+ Налични Устройства За Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... С Толкова Много Опции, За Вас Е Лесно Да Избирате Игри Или Софтуер, Които Отговарят На Вашето Устройство.
Може Да Е Полезно, Ако Има Някакви Ограничения В Страната Или Някакви Ограничения От Страната На Вашето Устройство В Google App Store.