
Ape PinPotha | අපේ පිංපොත
පිංකම් දැකබලා සාදූකාරදී අනුමෝදම් වන්න.
Informace O Aplikaci
Everyone
Popis Aplikace
Analýza A Revize Aplikací Pro Android: Ape PinPotha | අපේ පිංපොත, Vyvinuté Společností Chamela Aluthgedara. Uvedeno V Kategorii Životní Styl. Aktuální Verze Je 1.0.1, Aktualizována Na 25/09/2023 . Podle Recenzí Uživatelů Na Google Play: Ape PinPotha | අපේ පිංපොත. Dosaženo Více Než 65 Instalací. Ape PinPotha | අපේ පිංපොත Má V Současné Době Recenze 1, Průměrné Hodnocení 5.0 Hvězd
පිංවත් ඔබ සිදුකලා වූ පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න. අන් අය සිදුකලා වූ පිංකම් දැකබලා පිංවත් ඔබ දෑතින්ම සිදුකලා සේ සතුටු සිතින් සාදූකාර දී අනුමෝදම් වන්න.මෙම 'අපේ පිංපොත' යෙදුමේ ගුණාත්මකභාවය රැකගැනීම උදෙසා සහ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඔබගේ පලකිරීම අනුමත වීමට සදහා පහත කරුණු වලට එකඟ විය යුතුය.
01. ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් සිදු කරනලද පිංකම් විය යුතුය.
02. පුද්ගලයින් කැපි පෙනෙන අයුරින් ඡායාරූප නොතිබිය යුතුය (සෙල්ෆි ඡායාරූප).
03. සියලුම පලකිරීම් වල අන්තර්ගතය සිංහල භාෂාවෙන් සහ සිංහල අක්ෂර වලින් විය යුතුය..
04. ඉදිරියෙදී සිදු කරන්නට තිබෙන පිංකම් හෝ උපකාර ඉල්ලීම් වැනි දැන්වීම් මෙහි පලනොකල යුතුය.
05. මෙහි ඔබ පලකරන සියලූම දේ ඒ මොහොතේම අන් අයට පෙනෙන පරිදි පල නොවේ. සමාලෝචනය (Review) කිරීමෙන් අනතුරුව පමණක් පල කරනු ලැබේ. ඒ සදහා යම් කාලයක් ගත වනු ඇත (පැය හෝ දින කිහිපයක්).
වෙනයම් නොගැලපෙන ක්‍රියාවක් හෝ අන් අයගේ සිතෙහි ද්වේශ සහගත සිතිවිලි ඇතිවන අයුරින් පෝස්ටුවක් පල කලහොත් නැවත කිසිදිනෙක මෙම 'අපේ පිංපොත' යෙදුම ඔබගේ දුරකථනයට, ඔබගේ ගූගල් ගිණුමට සහ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයට භාවිතා කල නොහැකි අයුරින් අවහිර කලහැකි අයුරින් සකස් කර ඇති බව කරුණාවෙන් දන්වමි.
තෙරුවන් සරණයි. සුවපත් වේවා.
V Současné Době Nabízíme Verzi 1.0.1. Toto Je Naše Nejnovější, Nejvíce Optimalizovaná Verze. Je Vhodný Pro Mnoho Různých Zařízení. Zdarma Ke Stažení Přímo Apk Z Obchodu Google Play Nebo Jiných Verzí, Které Hostujeme. Kromě Toho Si Můžete Stáhnout Bez Registrace A Bez Nutnosti Přihlášení.
Máme Více Než 2000+ K Dispozici Zařízení Pro Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... S Tolika Možnostmi, Je Pro Vás Snadné Vybrat Si Hry Nebo Software, Který Odpovídá Vašemu Zařízení.
Může Se Hodit, Pokud Existují Nějaká Omezení Země Nebo Omezení Ze Strany Zařízení V Obchodě Google App Store.
Co Je Nového
* Minor fixes.