
Learners Exam Sinhala - Driver
Driver - Learners Exam Sri Lanka - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සලකුණු
Appinfo
Appbeskrivelse
Android App -Analyse Og Gennemgang: Learners Exam Sinhala - Driver, Udviklet Af FIT apps. Listet I Livsstilsapps -Kategori. Nuværende Version Er 0.0.3, Opdateret På 08/09/2024 . Ifølge Brugere Anmeldelser På Google Play: Learners Exam Sinhala - Driver. Opnået Over 2 Tusind Installationer. Learners Exam Sinhala - Driver Har I Øjeblikket 1 Anmeldelser, Gennemsnitlig Vurdering 5.0 Stjerner
ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.
දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
FIT apps Team
Vi Tilbyder I Øjeblikket Version 0.0.3. Dette Er Vores Seneste, Mest Optimerede Version. Det Er Velegnet Til Mange Forskellige Enheder. Gratis Download Direkte Apk Fra Google Play Store Eller Andre Versioner, Vi Er Vært For. Desuden Kan Du Downloade Uden Registrering Og Der Ikke Kræves Noget Login.
Vi Har Mere End 2000+ Tilgængelige Enheder Til Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Med Så Mange Muligheder, Det Er Let For Dig At Vælge Spil Eller Software, Der Passer Til Din Enhed.
Det Kan Komme Godt Med, Hvis Der Er Nogen Landsbegrænsninger Eller Begrænsninger Fra Siden Af Din Enhed I Google App Store.