
Spoken English with Grammar
¡Aprende gramática e inglés hablado!
Información De La Aplicación
Advertisement
Descripción De La Aplicación Descripción
Análisis Y Revisión De La Aplicación Android: Spoken English with Grammar, Desarrollado Por Ruvee Apps Store. Listado En La Categoría Educación. La Versión Actual Es 0.1.1, Actualizada En 27/10/2024 . Según Las Revisiones De Los Usuarios En Google Play: Spoken English with Grammar. Logró Más De 293 Instalaciones. Spoken English with Grammar Actualmente Tiene Revisiones De 1, Calificación Promedio De 5.0 Estrellas
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න aplicación එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Inglés hablado con gramática" Aplicación එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම aplicación එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Incluso
* Lecciones de gramática de inglés paso a paso (actualizaciones diarias)
* Lecciones de inglés hablado (actualizaciones diarias / semanales)
* Colección de vocabulario (actualizaciones diarias / semanales)
* Lecciones Trabajos a domicilio
* Lecciones Respuestas
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
Actualmente Estamos Ofreciendo La Versión 0.1.1. Esta Es Nuestra Última Versión Más Optimizada. Es Adecuado Para Muchos Dispositivos Diferentes. Descarga Gratuita Directamente Apk De Google Play Store U Otras Versiones Que Estamos Alojando. Además, Puede Descargar Sin Registro Y No Se Requiere Inicio De Sesión.
Tenemos Más Que Dispositivos Disponibles De 2000+ Para Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Con Tantas Opciones, Es Fácil Para Usted Elegir Juegos O Software Que Se Ajusten A Su Dispositivo.
Puede Ser Útil Si Hay Restricciones De País O Restricciones Del Lado De Su Dispositivo En La Tienda De Aplicaciones De Google.
Qué Hay De Nuevo
bugs fixed