Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්

Sovellustiedot


0.0.9
October 27, 2024
917
Everyone
Get Dewana Basa Demala-Learn Tamil for Free on Google Play

Advertisement

Sovelluskuvaus


Android -Sovellusanalyysi Ja Katsaus: Dewana Basa Demala-Learn Tamil, Kehittänyt Ruvee Apps Store. Listattu Koulutus -Luokkaan. Nykyinen Versio On 0.0.9, Päivitetty 27/10/2024 . Käyttäjien Arvostelujen Mukaan Google Playssa: Dewana Basa Demala-Learn Tamil. Saavutettu Yli 917 Asennuksen. Dewana Basa Demala-Learn Tamil: Lla On Tällä Hetkellä 1 Arvostelu, Keskimääräinen Luokitus 5.0 Tähdet

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා සඳහා ප්රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න ඇත .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දදා අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදස විමස විමස
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු සිදු නරඅබනබ
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරදා පරි඄යරිබයඏ
*පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.


විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - [email protected]

©2022 Dewana Basa Demala
Tarjoamme Tällä Hetkellä Versiota 0.0.9. Tämä On Uusin, Optimoitu Versio. Se Sopii Monille Eri Laitteille. Ilmainen Lataa Suoraan Apk Google Play Kaupasta Tai Muista Isännöimistämme Versioista. Lisäksi Voit Ladata Ilman Rekisteröintiä Eikä Kirjautumista Vaadita.

Meillä On Enemmän Kuin 2000+ -Laitteita Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...: Lle Niin Monilla Vaihtoehdoilla. Sinun On Helppo Valita Laitteeseesi Sopivia Pelejä Tai Ohjelmistoja.

Se Voi Olla Hyödyllistä, Jos Google App -Kaupan Laitteen Sivulta On Olemassa Mitään Maamääräisiä Rajoituksia Tai Rajoituksia.

Mitä Uutta


Bugs Fixed

Arvio Ja Arvostelu Google Play Kaupassa


5.0
1 Kokonais-
5 0
4 0
3 0
2 0
1 0

Asennusten Kokonaismäärä (*Arvioitu)

Arvio Google Play -Asennusten Kokonaismäärästä, Google Playssa Saavutettujen Luokitusten Lukumäärästä Ja Asennusrajoista.