
OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා විශය ආවරණය
Sovellustiedot
Sovelluskuvaus
Android -Sovellusanalyysi Ja Katsaus: OL Maths Teacher, Kehittänyt BimTec Solutions. Listattu Koulutus -Luokkaan. Nykyinen Versio On 0.0.7, Päivitetty 29/12/2024 . Käyttäjien Arvostelujen Mukaan Google Playssa: OL Maths Teacher. Saavutettu Yli 7 Tuhat Asennuksen. OL Maths Teacher: Lla On Tällä Hetkellä 8 Arvostelu, Keskimääräinen Luokitus 3.9 Tähdet
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත හැකියි.පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභපඍ,විභපග
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Tarjoamme Tällä Hetkellä Versiota 0.0.7. Tämä On Uusin, Optimoitu Versio. Se Sopii Monille Eri Laitteille. Ilmainen Lataa Suoraan Apk Google Play Kaupasta Tai Muista Isännöimistämme Versioista. Lisäksi Voit Ladata Ilman Rekisteröintiä Eikä Kirjautumista Vaadita.
Meillä On Enemmän Kuin 2000+ -Laitteita Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...: Lle Niin Monilla Vaihtoehdoilla. Sinun On Helppo Valita Laitteeseesi Sopivia Pelejä Tai Ohjelmistoja.
Se Voi Olla Hyödyllistä, Jos Google App -Kaupan Laitteen Sivulta On Olemassa Mitään Maamääräisiä Rajoituksia Tai Rajoituksia.
Mitä Uutta
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.
Viimeaikaiset Kommentit
Chathumi Disanayaka
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
Yasiru Sandeep
Brilliant