
OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය
Informations Sur L'application
Advertisement
Description De L'application
Analyse Et Revue Des Applications Android: OL Maths Teacher, Développée Par BimTec Solutions. Inscrit Dans La Catégorie Enseignement. La Version Actuelle Est 0.0.7, Mise À Jour Le 29/12/2024 . Selon Les Avis Des Utilisateurs Sur Google Play: OL Maths Teacher. Atteint Plus De 7 Mille Installations. OL Maths Teacher A Actuellement 8 Revues, Note Moyenne 3.9 Étoiles
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත කරගත හැකියි.,
,
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන දුරකතන.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු එකතුකරනු.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Nous Proposons Actuellement La Version 0.0.7. Il S'agit De Notre Dernière Version La Plus Optimisée. Il Convient À De Nombreux Appareils Différents. Téléchargement Gratuit Directement Apk Depuis Le Google Play Store Ou D'autres Versions Que Nous Organisons. De Plus, Vous Pouvez Télécharger Sans Enregistrement Et Aucune Connexion Requise.
Nous Avons Plus Que Des Appareils Disponibles 2000+ Pour Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Avec Autant D'options, Il Est Facile Pour Vous De Choisir Des Jeux Ou Des Logiciels Qui Correspondent À Votre Appareil.
Il Peut Être Utile S'il Y A Des Restrictions De Pays Ou Des Restrictions Sur Le Côté De Votre Appareil Sur Le Google App Store.
Quoi De Neuf
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.
Commentaires Récents
Chathumi Disanayaka
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
Yasiru Sandeep
Brilliant