
Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
Podaci O Aplikaciji
Advertisement
Opis Aplikacije
Analiza I Pregled Android Aplikacija: Lama Picture Book - Pinchi පිං, Razvijen Od FIT apps. Navedeno U Kategoriji Obrazovanje. Trenutna Verzija Je 0.0.5, Ažurirana Na 08/09/2024 . Prema Recenzijama Korisnika Na Google Playu: Lama Picture Book - Pinchi පිං. Postignute Više Od 181 Instalacije. Lama Picture Book - Pinchi පිං Trenutno Ima 1 Recenzije, Prosječna Ocjena 5.0 Zvijezda
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Pametni telefon. Tablet සහ Računalo වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Hvala
Tim FIT aplikacija
Trenutno Nudimo Verziju 0.0.5. Ovo Je Naša Najnovija, Najoptimiziranija Verzija. Prikladan Je Za Mnogo Različitih Uređaja. Besplatno Preuzmite Izravno Apk Iz Google Play Store -A Ili Drugih Verzija Koje Ugošćujemo. Štoviše, Možete Preuzeti Bez Registracije I Nije Potrebna Prijava.
Imamo Više Od 2000+ Dostupnih Uređaja Za Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... S Toliko Opcija, Lako Vam Je Odabrati Igre Ili Softver Koji Odgovara Vašem Uređaju.
To Može Biti Korisno Ako Postoje Bilo Kakva Ograničenja Zemlje Ili Bilo Kakva Ograničenja Sa Strane Vašeg Uređaja U Google App Storeu.