
Learn Tamil In Sinhala(දෙමළබස)
Impara la lingua tamil in singalese -දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු.
Informazioni Per App
Advertisement
Descrizione Dell'app
Analisi E Revisione Delle App Android: Learn Tamil In Sinhala(දෙමළබස), Sviluppato Da Ruvee Apps Store. Elencato Nella Categoria Istruzione. La Versione Corrente È 0.1.7, Aggiornata L' 27/10/2024 . Secondo Le Recensioni Degli Utenti Su Google Play: Learn Tamil In Sinhala(දෙමළබස). Ottenuto Oltre 32 Mille Installazioni. Learn Tamil In Sinhala(දෙමළබස) Ha Attualmente Recensioni 72, Valutazione Media 3.5 Stelle
❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha noi.
Avviso-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට Aggiornamento කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්යවශ්ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.
අන්තර්ගතය
✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ කබ)
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය (නම / වයස / ගම / පවුලේ අය / විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද (ද්රව්ය නාම, ස්ථාන නාම, කාල නාම, අංග නාම, ගුණ නාම, ක්රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍යම පුරුෂ,්‍රථු පය)ුරුෂ,්‍රථු පය
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂාව ඉගෙන ගනිමළ භාෂාව ඉගෙන ගනිබ
තවත් වැදගත් ව්යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.
©Impara il tamil in singalese
[email protected]
විශේෂ දැනුම් දීම
මෙම App එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා උපුටා වානිජමය ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Impara il tamil in singalese (දෙමළ බස උගනිමු) Tutti i diritti riservati
Attualmente Stiamo Offrendo La Versione 0.1.7. Questa È La Nostra Ultima Versione Più Ottimizzata. È Adatto A Molti Dispositivi Diversi. Download Gratuito Direttamente Apk Dal Google Play Store O Altre Versioni Che Stiamo Ospitando. Inoltre, È Possibile Scaricare Senza Registrazione E Non È Richiesto L'accesso.
Abbiamo Più Di Dispositivi Disponibili 2000+ Per Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Con Così Tante Opzioni, È Facile Scegliere Giochi O Software Adatti Al Tuo Dispositivo.
Può Tornare Utile Se Ci Sono Restrizioni Nazionali O Restrizioni Dal Lato Del Tuo Dispositivo Sull'app Store Di Google.
Cosa C'è Di Nuovo
-Few Bugs Fixed
Valuta E Revisione Su Google Play Store
Numero Totale Di Installazioni (*Stimato)
Stima Del Numero Totale Di Installazioni Su Google Play, Approssimati Dal Numero Di Valutazioni E Limiti Di Installazione Raggiunti Su Google Play.Potrebbe Piacerti Anche Queste App
- 2024-03-12Translator: Screen Translation
- 2025-06-12Merlin Bird ID by Cornell Lab
- 2025-01-03AI Logo Generator Logo Maker
- 2025-06-12Minecraft Education Preview
- 2025-06-16Lingual Coach: Learn with AI
- 2025-06-24Praktika – AI Language Tutor
- 2025-06-10Nerd AI - Tutor & Math Helper
- 2025-07-24speakX: Learn to Speak English