
Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
Informācija Par Lietotni
Advertisement
Lietotnes Apraksts
Android Lietotņu Analīze Un Pārskats: Lama Picture Book - Pinchi පිං, Izstrādājusi FIT apps. Uzskaitīts Izglītība Kategorijā. Pašreizējā Versija Ir 0.0.5, Atjaunināta 11.-22. Saskaņā Ar Lietotāju Pārskatiem Vietnē Google Play: Lama Picture Book - Pinchi පිං. Sasniegts Vairāk Nekā 181 Instalācijas. Lama Picture Book - Pinchi පිං Pašlaik Ir 1 Atsauksmes, Vidējais Vērtējums 5.0 Zvaigznes
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Viedtālrunis. Planšetdators සහ Dators වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Paldies
FIT lietotņu komanda
Pašlaik Mēs Piedāvājam 0.0.5 Versiju. Šī Ir Mūsu Jaunākā, Optimizētākā Versija. Tas Ir Piemērots Daudzām Dažādām Ierīcēm. Bezmaksas Lejupielāde Tieši Apk No Google Play Veikala Vai Citām Versijām, Kuras Mēs Mitinām. Turklāt Jūs Varat Lejupielādēt Bez Reģistrācijas Un Nav Nepieciešama Pieteikšanās.
Mums Ir Vairāk Nekā 2000+ Pieejamās Ierīces Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Ar Tik Daudzām Iespējām, Jums Ir Viegli Izvēlēties Spēles Vai Programmatūru, Kas Atbilst Jūsu Ierīcei.
Tas Var Noderēt, Ja Ir Kādi Valsts Ierobežojumi Vai Kādi Ierobežojumi No Jūsu Ierīces Puses Google App Store.