
Sinhala Wiyakarana (ව්‍යාකරණ)
Leer Sinhala Grammaticalessen - Sinhala Gramathmar
App -Info
Advertisement
App -Beschrijving
Android -App -Analyse En Beoordeling: Sinhala Wiyakarana (ව්‍යාකරණ), Ontwikkeld Door Ruvee Apps Store. Vermeld In Onderwijs -Categorie. De Huidige Versie Is 0.1.7, Bijgewerkt Op 25/10/2024 . Volgens Gebruikersrecensies Op Google Play: Sinhala Wiyakarana (ව්‍යාකරණ). Bereikte Meer Dan 18 Duizend Installaties. Sinhala Wiyakarana (ව්‍යාකරණ) Heeft Momenteel 67 Beoordelingen, Gemiddelde Rating 3.2 Sterren
Leer Sinhala-grammaticalessen (Sinhala Wiyakarana-Sinhala Grammar Guru)-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්‍යාකරණ පාඩම් මාලා-
සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු.(ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් App එකකි.
අන්තර්ගතය-Grammaticalessen
මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
පද
ආඛ්‍යාත පද සම්බන්ධය
පද
විභක්ති
සන්ධි
සමාස
නාම
පද හා ප්‍රකෘති
පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු
යෙදුම්, සම්ප්‍රදායික යෙදුම්, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
අක්ෂර වින්‍යාසය
පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ආදර්ශ ප්‍රශ්න එකතු කරනු ලැබේ.
U kunt de volgende vakgebieden leren:
sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi,sandi,samasa sinhala,prathyartha nama,samana pada,inha gala padayu,sinhala pada,inha gala padayu,sinhala aya pada apthopadesha en prasthawa pirulu. pasugiya samnyapela sinhala prashna pathra athulath kara atha.
en nieuwe lessen zullen binnenkort worden bijgewerkt....
විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Alle rechten voorbehouden
We Bieden Momenteel Versie 0.1.7 Aan. Dit Is Onze Nieuwste, Meest Geoptimaliseerde Versie. Het Is Geschikt Voor Veel Verschillende Apparaten. Gratis Download Rechtstreeks Apk Uit De Google Play Store Of Andere Versies Die We Organiseren. Bovendien Kunt U Zonder Registratie Downloaden En Geen Login Vereist.
We Hebben Meer Dan 2000+ Beschikbare Apparaten Voor Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Met Zoveel Opties, Het Is Gemakkelijk Voor U Om Games Of Software Te Kiezen Die Bij Uw Apparaat Passen.
Het Kan Van Pas Komen Als Er Landenbeperkingen Of Enige Beperkingen Van De Zijkant Van Uw Apparaat In De Google App Store Zijn.
Wat Is Er Nieuw
Few bus fixed