
Dewana Basa Demala-Learn Tamil
Dewalana Basa Demala - En nøkkel til språket
Appinfo
Advertisement
Appbeskrivelse
Android App Analyse Og Gjennomgang: Dewana Basa Demala-Learn Tamil, Utviklet Av Ruvee Apps Store. Oppført I Læring -Kategori. Nåværende Versjon Er 0.0.9, Oppdatert 27/10/2024 . I Følge Brukere Anmeldelser På Google Play: Dewana Basa Demala-Learn Tamil. Oppnådd Over 917 Installasjoner. Dewana Basa Demala-Learn Tamil Har For Øyeblikket 1 Anmeldelser, Gjennomsnittlig Vurdering Av 5.0 Stjerner
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්රයෝජනවත් ප්රයෝජනවත් ± ඇප් එකේ ඉතා ඔවුන්ට බලන්න ඇත ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියල්ද ද. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.
1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.
අන්තරගතය
*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමවිම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදුකභ
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරභ
*පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ මාස් පතා අප නව ක්රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - [email protected]
©2022 Dewana Basa Demala
Vi Tilbyr For Tiden Versjon 0.0.9. Dette Er Vår Siste, Mest Optimaliserte Versjon. Det Er Egnet For Mange Forskjellige Enheter. Gratis Nedlasting Direkte Apk Fra Google Play Store Eller Andre Versjoner Vi Er Vert For. Dessuten Kan Du Laste Ned Uten Registrering Og Ingen Innlogging Kreves.
Vi Har Mer Enn 2000+ -Tilgjengelige Enheter For Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Med Så Mange Alternativer, Det Er Enkelt For Deg Å Velge Spill Eller Programvare Som Passer Til Enheten Din.
Det Kan Komme Til Nytte Hvis Det Er Noen Landsbegrensninger Eller Noen Begrensninger Fra Siden Av Enheten Din På Google App Store.
Hva Er Nytt
Bugs Fixed