
OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය
Appinfo
Advertisement
Appbeskrivelse
Android App Analyse Og Gjennomgang: OL Maths Teacher, Utviklet Av BimTec Solutions. Oppført I Læring -Kategori. Nåværende Versjon Er 0.0.7, Oppdatert 29/12/2024 . I Følge Brukere Anmeldelser På Google Play: OL Maths Teacher. Oppnådd Over 7 Tusen Installasjoner. OL Maths Teacher Har For Øyeblikket 8 Anmeldelser, Gjennomsnittlig Vurdering Av 3.9 Stjerner
මෙම සාමාන්‍යය පෙළ ගණිතය එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත හැකියි.පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභඍර ⷊඊාර
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ඇති දුරකතන යෙදවුමකි.
කෙටි සටහන් යටතේ ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් ඇත ඇත.
නව නිර්දේශයට සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග ඇත ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Vi Tilbyr For Tiden Versjon 0.0.7. Dette Er Vår Siste, Mest Optimaliserte Versjon. Det Er Egnet For Mange Forskjellige Enheter. Gratis Nedlasting Direkte Apk Fra Google Play Store Eller Andre Versjoner Vi Er Vert For. Dessuten Kan Du Laste Ned Uten Registrering Og Ingen Innlogging Kreves.
Vi Har Mer Enn 2000+ -Tilgjengelige Enheter For Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Med Så Mange Alternativer, Det Er Enkelt For Deg Å Velge Spill Eller Programvare Som Passer Til Enheten Din.
Det Kan Komme Til Nytte Hvis Det Er Noen Landsbegrensninger Eller Noen Begrensninger Fra Siden Av Enheten Din På Google App Store.
Hva Er Nytt
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.
Nyere Kommentarer
Chathumi Disanayaka
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
Yasiru Sandeep
Brilliant