
Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
Informações Do Aplicativo
Advertisement
Descrição Do Aplicativo
Android App Analysis And Review: Lama Picture Book - Pinchi පිං, Desenvolvido Por FIT apps. Listado Na Categoria Educação. A Versão Atual É 0.0.5, Atualizada Em 08/09/2024 . De Acordo Com Os Usuários, Avaliações No Google Play: Lama Picture Book - Pinchi පිං. Alcançados Sobre Instalações 181. Atualmente, O Lama Picture Book - Pinchi පිං Tem 1 Críticas, Classificação Média De 5.0 Estrelas
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computador වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Obrigado
Equipe de apps FIT
Atualmente, Estamos Oferecendo A Versão 0.0.5. Esta É A Nossa Versão Mais Recente E Mais Otimizada. É Adequado Para Muitos Dispositivos Diferentes. Download Gratuito Diretamente Apk Da Google Play Store Ou De Outras Versões Que Estamos Hospedando. Além Disso, Você Pode Baixar Sem Registro E Nenhum Login Necessário.
Temos Mais Do Que Os Dispositivos 2000+ Disponíveis Para Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Com Tantas Opções, É Fácil Escolher Jogos Ou Software Que Se Encaixem No Seu Dispositivo.
Pode Ser Útil Se Houver Restrições De País Ou Restrições Do Lado Do Seu Dispositivo Na Google App Store.