
Sinhala Lagna Palapala & Litha
Jothishya Piyasa-Daily Sinhala Lagna Palapala e outros serviços de astrologia
Informações Do Aplicativo
Advertisement
Descrição Do Aplicativo
Android App Analysis And Review: Sinhala Lagna Palapala & Litha, Desenvolvido Por Ruvee Apps Store. Listado Na Categoria Educação. A Versão Atual É 0.1.1, Atualizada Em 25/10/2024 . De Acordo Com Os Usuários, Avaliações No Google Play: Sinhala Lagna Palapala & Litha. Alcançados Sobre Instalações 2 Mil. Atualmente, O Sinhala Lagna Palapala & Litha Tem 1 Críticas, Classificação Média De 5.0 Estrelas
ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවාදැනට app එකේ,
දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
අපි මේ සේවා විතරක් නෙවේ නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට යෙදුම සකස් කරනවා.
* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (Email- [email protected])
jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho sewawan sapayanu labe astrológico.
Atualmente, Estamos Oferecendo A Versão 0.1.1. Esta É A Nossa Versão Mais Recente E Mais Otimizada. É Adequado Para Muitos Dispositivos Diferentes. Download Gratuito Diretamente Apk Da Google Play Store Ou De Outras Versões Que Estamos Hospedando. Além Disso, Você Pode Baixar Sem Registro E Nenhum Login Necessário.
Temos Mais Do Que Os Dispositivos 2000+ Disponíveis Para Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Com Tantas Opções, É Fácil Escolher Jogos Ou Software Que Se Encaixem No Seu Dispositivo.
Pode Ser Útil Se Houver Restrições De País Ou Restrições Do Lado Do Seu Dispositivo Na Google App Store.
O Que Há De Novo
2025 Aluth awurudu litha
few bugs fixed
few bugs fixed