
Spoken English with Grammar
Aflați gramatică și engleză vorbită!
Informații Despre Aplicație
Advertisement
Descrierea Aplicației
Analiza Și Revizuirea Aplicațiilor Android: Spoken English with Grammar, Dezvoltată De Ruvee Apps Store. Listat În Categoria Educație. Versiunea Curentă Este 0.1.1, Actualizată Pe 27/10/2024 . Conform Recenziilor Utilizatorilor De Pe Google Play: Spoken English with Grammar. Obținut Peste 293 Instalații. Spoken English with Grammar Are În Prezent 1 Recenzii, Rating Mediu 5.0 Stele
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවැ තුවබවවබ වවබ වවීසි අපි ජොබ් එකකට ගියත් උසස් අද්යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්රතිපලය තමයි මේ "vorbite engleză cu gramatică" App එක.
මෙතෙක් කල් ඔයා ඉංග්රීසි ව්යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්රීසි ව්යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්යාසද ලබා දෙනවා
Inclusiv
*Lecții de gramatică engleză pas cu pas (actualizări zilnice)
*Lecții de engleză vorbită (actualizări zilnice/săptămânale)
*Colectare de vocabular (actualizări zilnice/săptămânale)
*Lecții Lucrări acasă
*Răspunsuri la lecții
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
În Prezent Oferim Versiunea 0.1.1. Aceasta Este Cea Mai Recentă Versiune A Noastră, Cea Mai Optimizată. Este Potrivit Pentru Multe Dispozitive Diferite. Descărcare Gratuită Apk Direct Din Magazinul Google Play Sau Alte Versiuni Pe Care Le Găzduim. Mai Mult, Puteți Descărca Fără Înregistrare Și Nu Este Necesară Conectarea.
Avem Mai Multe Dispozitive Disponibile 2000+ Pentru Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Cu Atât De Multe Opțiuni, Vă Este Ușor Să Alegeți Jocuri Sau Software Care Să Se Potrivească Dispozitivului Dvs.
Poate Fi Util Dacă Există Restricții De Țară Sau Restricții Din Partea Dispozitivului Dvs. Din Google App Store.
Ce Este Nou
bugs fixed