
OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය විශය ආවරණය
Informații Despre Aplicație
Advertisement
Descrierea Aplicației
Analiza Și Revizuirea Aplicațiilor Android: OL Maths Teacher, Dezvoltată De BimTec Solutions. Listat În Categoria Educație. Versiunea Curentă Este 0.0.7, Actualizată Pe 29/12/2024 . Conform Recenziilor Utilizatorilor De Pe Google Play: OL Maths Teacher. Obținut Peste 7 Mie Instalații. OL Maths Teacher Are În Prezent 8 Recenzii, Rating Mediu 3.9 Stele
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත හැකියි හැකියි.පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විාර විප්‍රිය පාසල්වල වාර විාර විාර විප්‍රිගවාග
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
În Prezent Oferim Versiunea 0.0.7. Aceasta Este Cea Mai Recentă Versiune A Noastră, Cea Mai Optimizată. Este Potrivit Pentru Multe Dispozitive Diferite. Descărcare Gratuită Apk Direct Din Magazinul Google Play Sau Alte Versiuni Pe Care Le Găzduim. Mai Mult, Puteți Descărca Fără Înregistrare Și Nu Este Necesară Conectarea.
Avem Mai Multe Dispozitive Disponibile 2000+ Pentru Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Cu Atât De Multe Opțiuni, Vă Este Ușor Să Alegeți Jocuri Sau Software Care Să Se Potrivească Dispozitivului Dvs.
Poate Fi Util Dacă Există Restricții De Țară Sau Restricții Din Partea Dispozitivului Dvs. Din Google App Store.
Ce Este Nou
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.
Comentarii Recente
Chathumi Disanayaka
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
Yasiru Sandeep
Brilliant