
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw
අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
Appinformation
Advertisement
Appbeskrivning
Android -Appanalys Och Granskning: සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw, Utvecklad Av Chamela Aluthgedara. Listad I Livsstil -Kategorin. Den Nuvarande Versionen Är 2.1.0, Uppdaterad 26/09/2021 . Enligt Användare Recensioner På Google Play: සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw. Uppnått Över 1 Tusen Installationer. සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw Har För Närvarande 47 Recensioner, Genomsnittlig Betyg 4.9 Stjärnor
බුද්ධාය!මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී! ...!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය කුසල් දහම්හි නිරත වී එතරව ලබන සදාකාලික සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා හේතුවාසනා වේවා!
ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් යම් කුසල් සංස්කාර සංස්කාර බෙලෙන් මේ ලක්දිවට බක්කුල මහා සෑ වහන්සේ කර සහ වූ ගෞරවනීය හට නේවාසිකව නේවාසිකව යය පහසුකම් ඖෂධ පහසුකම් සහ සිව්පසයෙන් ඇප අරණ අරණ අරණ අරණ අරණ අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමීන් ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ජීවිත පරිත් යාගයෙන්ම කරන සියලූම මහා සංඝරත්නයටයත් නිදුක් සුවයවපත්භාවය සුවයවපත්භාවය දීර්ඝායුශ හේතු වේවා !!! ... !!!
ඒ වගේම මේ රැස් වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත විකාශය, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් එමෙන්ම ... එමෙන්ම 'Nirvana TV' සහ 'Buddhism: The Road to Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ... !!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් යසත්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා !!! ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
Vi Erbjuder För Närvarande Version 2.1.0. Detta Är Vår Senaste, Mest Optimerade Version. Det Är Lämpligt För Många Olika Enheter. Gratis Nedladdning Direkt Apk Från Google Play Store Eller Andra Versioner Vi Är Värd För. Dessutom Kan Du Ladda Ner Utan Registrering Och Ingen Inloggning Krävs.
Vi Har Mer Än 2000+ Tillgängliga Enheter För Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Med Så Många Alternativ, Det Är Enkelt För Dig Att Välja Spel Eller Programvara Som Passar Din Enhet.
Det Kan Komma Till Nytta Om Det Finns Några Landsbegränsningar Eller Några Begränsningar Från Sidan Av Din Enhet I Google App Store.
Vad Är Nytt
- Audio Streaming speed improvements.
- Minor bug fixes
- Minor bug fixes