
Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
Appinformation
Advertisement
Appbeskrivning
Android -Appanalys Och Granskning: Lama Picture Book - Pinchi පිං, Utvecklad Av FIT apps. Listad I Utbildning -Kategorin. Den Nuvarande Versionen Är 0.0.5, Uppdaterad 08/09/2024 . Enligt Användare Recensioner På Google Play: Lama Picture Book - Pinchi පිං. Uppnått Över 181 Installationer. Lama Picture Book - Pinchi පිං Har För Närvarande 1 Recensioner, Genomsnittlig Betyg 5.0 Stjärnor
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart telefon. Surfplatta සහ Dator වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Tack
FIT apps Team
Vi Erbjuder För Närvarande Version 0.0.5. Detta Är Vår Senaste, Mest Optimerade Version. Det Är Lämpligt För Många Olika Enheter. Gratis Nedladdning Direkt Apk Från Google Play Store Eller Andra Versioner Vi Är Värd För. Dessutom Kan Du Ladda Ner Utan Registrering Och Ingen Inloggning Krävs.
Vi Har Mer Än 2000+ Tillgängliga Enheter För Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Med Så Många Alternativ, Det Är Enkelt För Dig Att Välja Spel Eller Programvara Som Passar Din Enhet.
Det Kan Komma Till Nytta Om Det Finns Några Landsbegränsningar Eller Några Begränsningar Från Sidan Av Din Enhet I Google App Store.