
OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය විශය
Інформація Про Додаток
Advertisement
Опис Програми
Аналіз Та Огляд Додатків Android: OL Maths Teacher, Розроблений BimTec Solutions. Перелічено В Категорії Освіта. Поточна Версія-0.0.7, Оновлена На 29/12/2024 . Відповідно До Оглядів Користувачів У Google Play: OL Maths Teacher. Досягнуто Понад 2Х7 Встановлення. В Даний Час OL Maths Teacher Має 2Х8 Відгуків, Середній Рейтинг 2Х9 Зірок
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත.පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,⻊
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සදහා සදහා තනිවම වුවත් ගණිතය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල විභාග විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Зараз Ми Пропонуємо Версію 0.0.7. Це Наша Остання, Найбільш Оптимізована Версія. Він Підходить Для Багатьох Різних Пристроїв. Безкоштовно Завантажте Безпосередньо Apk З Магазину Google Play Або Інших Версій, Які Ми Ходимо. Більше Того, Ви Можете Завантажити Без Реєстрації Та Не Потрібно Входу.
У Нас Є Більше, Ніж 2000+, Доступні Для Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... З Такою Кількістю Варіантів, Вам Легко Вибрати Ігри Чи Програмне Забезпечення, Що Відповідає Вашому Пристрою.
Це Може Стати В Нагоді, Якщо Є Обмеження Країни Або Будь -Які Обмеження З Боку Вашого Пристрою В Магазині Додатків Google.
Що Нового
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.
Останні Коментарі
Chathumi Disanayaka
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
Yasiru Sandeep
Brilliant