
Dewana Basa Demala-Learn Tamil
Dewalana Basa Demala - Chìa khóa ngôn ngữ
Thông Tin Ứng Dụng
Advertisement
Mô Tả Ứng Dụng
Phân Tích Và Đánh Giá Ứng Dụng Android: Dewana Basa Demala-Learn Tamil, Được Phát Triển Bởi Ruvee Apps Store. Được Liệt Kê Trong Danh Mục Giáo Dục. Phiên Bản Hiện Tại Là 0.0.9, Được Cập Nhật Vào Ngày 27/10/2024 . Theo Đánh Giá Của Người Dùng Trên Google Play: Dewana Basa Demala-Learn Tamil. Đạt Được Hơn 917 Cài Đặt. Dewana Basa Demala-Learn Tamil Hiện Có Đánh Giá 1, Xếp Hạng Trung Bình 5.0 Sao
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට ඔවුන්ට .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.(සැ: යු- විභාගයේදී වචන / වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත.
1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata sportswalak wanu atha.
අන්තරගතය
* තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
* තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
* පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
* ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
* විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
* පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
* පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව ... .)
* විවිධ අවස්ථාවල දෙබස්
* විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
* අභ්‍යාස හා පිළිතුරු
* පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - [email protected]
© 2022 Dewana Basa Demala
Chúng Tôi Hiện Đang Cung Cấp Phiên Bản 0.0.9. Đây Là Phiên Bản Mới Nhất, Được Tối Ưu Hóa Nhất Của Chúng Tôi. Nó Phù Hợp Cho Nhiều Thiết Bị Khác Nhau. Tải Xuống Miễn Phí Apk Trực Tiếp Từ Cửa Hàng Google Play Hoặc Các Phiên Bản Khác Mà Chúng Tôi Lưu Trữ. Hơn Nữa, Bạn Có Thể Tải Xuống Mà Không Cần Đăng Ký Và Không Cần Đăng Nhập.
Chúng Tôi Có Nhiều Thiết Bị Có Sẵn 2000+ Cho Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Với Rất Nhiều Tùy Chọn, Bạn Dễ Dàng Chọn Các Trò Chơi Hoặc Phần Mềm Phù Hợp Với Thiết Bị Của Bạn.
Nó Có Thể Có Ích Nếu Có Bất Kỳ Hạn Chế Quốc Gia Hoặc Bất Kỳ Hạn Chế Nào Từ Phía Thiết Bị Của Bạn Trên Google App Store.
Những Gì Mới
Bugs Fixed