
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw
අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
應用信息
應用描述
Android應用分析和審查:සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw,由Chamela Aluthgedara開發。在生活品味類別中列出。當前版本為2.1.0,在 26/09/2021 上更新。根據用戶在Google Play上的評論:සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw。超過1 千的安裝。 සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw目前有47評論,平均評分為4.9星
නමෝ බුද්ධාය !මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාර බෙලෙන්, මේ ලක්දිවට බක්කුල මහා සෑ සමිදුන් වහන්සේ දායද කර සහ ගිලන් වූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා හට නේවාසිකව සිටිමින් වෛද්‍ය පහසුකම්, ඖෂධ පහසුකම් සහ සිව්පසයෙන් ඇප උපස්ථාන කරීමට 'සීල සුව අරණ' ගිලන් භික්ෂු මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ...!!!
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Nirvana TV' සහ 'Buddhism : The Road to Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
我們目前正在提供2.1.0版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。
我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。
如果在Google App Store上有任何國家限製或設備側面受到任何限制,它可能會派上用場。
什麼是新的
- Audio Streaming speed improvements.
- Minor bug fixes
- Minor bug fixes