Jothipala Songs Mp3

Jothipala Songs Mp3

ජෝති ගී එකතුව අසා රසවිදින්න!

應用信息


2.0.0
July 14, 2023
Android 4.1+
Everyone

Advertisement

應用描述


Android應用分析和審查:Jothipala Songs Mp3,由Codemaster Apps開發。在音樂與音效類別中列出。當前版本為2.0.0,在 14/07/2023 上更新。根據用戶在Google Play上的評論:Jothipala Songs Mp3。超過141 千的安裝。 Jothipala Songs Mp3目前有574評論,平均評分為4.1星

Best Songs Collection Of Jothi ! In this application you can listen to more than 300+ Songs.

❤ 2020.07.07 වන දිනට ජෝතිපාල මහතා අභාවප්‍රාප්ත වී වසර 33 ක් විය.නමුත් ඔහු මෙන්ම ඔහුගේ ගීත ද අප අතර සදා අමරණීය වේ ❤

මෙම android යෙදුම මගින් ඔහු විසින් ගායනා කරන ලද ගීත 300+කට අධික සංක්‍යවකට සවන් දිය හැක
-----------------------------------------------------------------------------------------------------------------------------------------------

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (පෙබරවාරි 12, 1936 ) සිංහල සිනමාවේ බොහෝ ජනප්‍රිය පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී.ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.

ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.

ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.

ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදීස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.

ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.
ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්‍රපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.

ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්‍රිය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.

හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07වන දින මිය ගියේය

-විකිපීඩියා නිදහස් විශ්වකෝෂය ඇසුරිනි-

------------------------------------------------------------------------------------------------------------------------------------------------
Disclaimer -This is a Fan made app.Any question about this app Please Mali Us
යෙදුම පිළිබද යම් ගැටළුවක් වේ නම් පහත Emailලිපිනය ඔස්සේ සම්බන්ද වන්න
[email protected]



.
我們目前正在提供2.0.0版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。

我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。

如果在Google App Store上有任何國家限製或設備側面受到任何限制,它可能會派上用場。

什麼是新的


App Version 2.0.0(2023.07.14)
*SDK Issue has been fixed
*Radio Player Optimized

在Google Play商店進行評分和審查


4.1
574 全部的
5 66.4
4 8.9
3 6.8
2 3.0
1 14.9

總收視率

評分為活躍用戶的總數: Jothipala Songs Mp3

安裝總數(*估計)

估計Google Play上安裝總數, 近似於評級數和在Google Play上達到的安裝界限.