
Lama Geetha Sinhala Sindu
Listen to Lama geetha ,Deshabimanee Geetha Collection & Rachana Collection
App info
Advertisement
App description
Android App Analysis and Review: Lama Geetha Sinhala Sindu, Developed by Ruvee Apps Store. Listed in Entertainment Category. Current Version Is 0.1.7, Updated On 27/10/2024 . According to users reviews on Google Play: Lama Geetha Sinhala Sindu. Achieved Over 12 thousand Installs. Lama Geetha Sinhala Sindu Currently Has 12 Reviews, Average Rating 4.3 Stars
Listen to best Lama geetha & Deshabimanee Geetha Collection.and also Sinhala & English Essays Collections.අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා සිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප්‍රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල්වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කියන්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.
ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීරයෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා
ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කරන්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාගත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිතමු.
-App Features -
💜Easy To Use App
💜Best Songs Collection(Lama sindu)
(Note-We are regularly updating play list by adding new songs)
💜Sirith maldam kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Sinhala rachana & English rachana(English Essays/Sinhala Essays)
💜Ape Jathika weerayo
Download and Listen!!!
Email [email protected]
We are currently offering version 0.1.7. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
-Bugs Fixed