
ඔබේ කේන්දරය බලාගැනීමට
Match your horoscope / horoscope and promises as well as know the current status of the zodiac.
App info
Advertisement
App description
Android App Analysis and Review: ඔබේ කේන්දරය බලාගැනීමට, Developed by CGFX Studio. Listed in Lifestyle Category. Current Version Is 0.0.5, Updated On 26/08/2024 . According to users reviews on Google Play: ඔබේ කේන්දරය බලාගැනීමට. Achieved Over 3 thousand Installs. ඔබේ කේන්දරය බලාගැනීමට Currently Has 6 Reviews, Average Rating 2.3 Stars
මෙම ඇප් එක මගින් දිනපතා ඔබේ ලග්නයට බලපාන ආකාරය බලාගැනීමට හැකිවන අතර ඔබේ කේන්ද්‍රය/කේන්දරය සහ පොරොන්දම් ගැලපීම ද බලාගැනීමේ හැකියාව පවතී.එනම් ඔබ උපන්දා සිට ජීවිතයේ තත්වය මෙන්න මෙම දිනයන් හී ඔබට කෙසේ කේන්දරය අනුව බලපාන්නේද යන්න බලාගැනීමේ හැකියාවද පවතී. තවද ඔබට සහකරුවෙක් හෝ සහකාරියක් ඇත්නම් ඔබ දෙපලගේ ගැලපීම කේන්දරයට අනුව බලාගැනීමට හැකියාව ඇත.
ඔබට මෙමගින් දැනගැනීමට හැකි කාරණා :
- ලග්නයට අනුව ඇති තත්වය.
- කේන්දරයට අනුව ඔබේ සාමාන්‍ය තොරතුරු.
- අධයාපනික තත්වය පිළිබඳව.
- පවුල් ජීවිතය පිළිබඳව.
- සෞඛ්‍යය පිළිබඳව.
- විශේෂ චරිත ලක්ෂණ් පිළිබඳව.
- මානසික තත්වය පිළිබඳව.
- ශාරීරික ලක්ෂණ පිළිබඳව.
- අධයාපනය හා වෘත්තීය පිළිබඳව.
- ආර්ථිකය සහ දායාද පිළිබඳව.
- විවහාය සහ විවහා ජීවිතය පිළිබඳව.
- සංචාරය සහ ගමන් බිමන් යෑම පිළිබඳව.
- වාසනාවන්ත ගල් වර්ගය.
- කේන්දරයේ ඇති කොටු 12ට අනුව ඇති බලපෑම්.
- ග්‍රහයන්ගේ පිහිටීමට අනුව ඇති බලපෑම්.
- පොරොන්දම් ගැලපීම.
මෙම අවස්ථාව සීමිත පිරිසකට පමනක් ලබාදෙන අතර මෙහි නිරවද්‍ය තව Play Store එකේ සඳහන් කරනමෙන්ද කාරුනිකව ඉල්ලා සිටිමු. එමගින් අනික් සැමටම මෙහි සත්‍ය වටහා ගැනීමට හැකිවේ.
ඔබට ඉදිරියේදී වැළදීමට ඇති රෝග දැනගැනීමෙන් පෙර සූදානමක් ඇතිකර ගැනීමට ද, ඇතිවීමට යන කරදර බාදක වලින් මිදීමටද, ඔබට දරුඵල නොමැතිනම් එය කේන්දරයේ සඳහන් වන්නේ නම් ඒ පිළිබදවද, අධයාපන පිලිබදවද, අනාගතයේ ඔබ මොන ක්ෂේත්‍රයේ නියැලෙන්නේද යන්න වැනි බොහෝ කාරණා අනාවරණය කර ගැනීමට හැකියාව ඇත.
ස්තූති!
We are currently offering version 0.0.5. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.