
E School Sri Lanka - පාසල් උපක
ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தமிழ் මාධ්‍යයෙන්.
App info
Advertisement
App description
Android App Analysis and Review: E School Sri Lanka - පාසල් උපක, Developed by FIT apps. Listed in Education Category. Current Version Is 0.0.8, Updated On 08/09/2024 . According to users reviews on Google Play: E School Sri Lanka - පාසල් උපක. Achieved Over 3 thousand Installs. E School Sri Lanka - පාසල් උපක Currently Has 18 Reviews, Average Rating 3.7 Stars
E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.
E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.
Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● No need for large printed books.
● the lessons of past grades can be studied.
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download
Thanks
FIT apps Team
We are currently offering version 0.0.8. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.