Dewana Basa Demala-Learn Tamil
Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්
App info
Advertisement
App description
Android App Analysis and Review: Dewana Basa Demala-Learn Tamil, Developed by Ruvee Apps Store. Listed in Education Category. Current Version Is 0.0.9, Updated On 27/10/2024 . According to users reviews on Google Play: Dewana Basa Demala-Learn Tamil. Achieved Over 917 Installs. Dewana Basa Demala-Learn Tamil Currently Has 1 Reviews, Average Rating 5.0 Stars
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න.ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන,වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.
1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.
අන්තරගතය
*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
*පොදු ස්ථාන
*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වැකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.....)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු .
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී තිබීම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු ) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com
©2022 Dewana Basa Demala
We are currently offering version 0.0.9. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
Bugs Fixed