
OL Past Papers With Answers SL
OL Past Papers With Answers Sri Lanka සාමාන්‍ය පෙළ ප්‍රශ්ණ පිළිතුරු එසැනින්
App info
Advertisement
App description
Android App Analysis and Review: OL Past Papers With Answers SL, Developed by FIT apps. Listed in Education Category. Current Version Is 0.0.3, Updated On 08/09/2024 . According to users reviews on Google Play: OL Past Papers With Answers SL. Achieved Over 11 thousand Installs. OL Past Papers With Answers SL Currently Has 1 Reviews, Average Rating 5.0 Stars
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි වැරදි බලා ගැනීමේ පහසුව මෙම යෙදුම තුළින් ලබා දේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර බහුවරණ (MCQ) ප්‍රශ්ණ අන්තර් ගත වේ.විශේෂාංග -
• පිළිතුරු ලබා දුන් සැනින් හරි වැරදි බලා ගැනීමේ හැකියාව.
• ලකුණු ලබා ගැනීමේ හැකියාව.
• වෙළඳ දැන්වීම් අන්තර් ගත නොවේ.
• පහසුවෙන් භාවිතා කළ හැකි වේ.
• ඔ්නෑම තැනක ඔ්නෑම වේලාවක පිළිතුරු ලබා දීමේ පහසුව.
• මේ මගින් සෑම වේලාවක්ම අධ්‍යාපනය සඳහා යොමු කිරීමේ ඇති හැකියාව.
• පෑන් පැන්සල් පොත් කොළ අවශ්‍යය නොවීම.
• එසැනින් ඔබේ අධ්‍යාපන හැකියාව මැන ගැනීමේ පහසුව.
තාක්ෂණය සමඟ ඉදිරියට යන දැනුමෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීම අපේ අරමුණයි.
ස්තූතියි.
FIT Apps Team.
We are currently offering version 0.0.3. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.