
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala General Knowledge with Past Papers
App info
Advertisement
App description
Android App Analysis and Review: සාමාන්‍ය දැනුම මිනුම -Sinhala, Developed by Ruvee Apps Store. Listed in Education Category. Current Version Is 0.1.2, Updated On 25/10/2024 . According to users reviews on Google Play: සාමාන්‍ය දැනුම මිනුම -Sinhala. Achieved Over 7 thousand Installs. සාමාන්‍ය දැනුම මිනුම -Sinhala Currently Has 11 Reviews, Average Rating 4.6 Stars
මෙහි ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම නොයෙකුත් තරග විභාග වලටද ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය
✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)
*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])
Disclaimer Notice-
"සාමාන්‍ය දැනුම මිනුම - Sinhala" is an independent educational app designed to provide general knowledge and exam preparation content for users. This app does not represent, affiliate with, or have any endorsement from a government entity. Some past exam papers and related content are sourced from publicly available materials on https://job.govdoc.lk/, and all content is provided solely for educational purposes.
We are currently offering version 0.1.2. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
-Few Bugs Fixed
Rate and review on Google Play store
Total number of installs (*estimated)
Estimation of total number of installs on Google Play, Approximated from number of ratings and install bounds achieved on Google Play.You may also like these apps
- 2024-03-12Translator: Screen Translation
- 2025-06-12Merlin Bird ID by Cornell Lab
- 2025-01-03AI Logo Generator Logo Maker
- 2025-06-12Minecraft Education Preview
- 2025-06-16Lingual Coach: Learn with AI
- 2025-06-24Praktika – AI Language Tutor
- 2025-06-10Nerd AI - Tutor & Math Helper
- 2025-07-11speakX: Learn to Speak English
Recent Comments
Ranu Samarasinghe
Charge karata godak hoda app ekak.mata godak prayojanawath una.thank you developers.❤️
Kumara Silva
Charge karanawada