බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

Read Buddha Jayanthi Pali and Sinhala pages easily on your mobile phone.

App info


1.10
March 09, 2020
Android 4.4+
Everyone
Get බුද්ධ ජයන්ති ත්‍රිපිටකය for Free on Google Play

Advertisement

App description


Android App Analysis and Review: බුද්ධ ජයන්ති ත්‍රිපිටකය, Developed by tipitaka.lk. Listed in Education Category. Current Version Is 1.10, Updated On 09/03/2020 . According to users reviews on Google Play: බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. Achieved Over 44 thousand Installs. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය Currently Has 522 Reviews, Average Rating 4.4 Stars

මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත. මුද්‍රිත පොත්වල යම් සුත්‍රයක් අඩංගු ස්ථානය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවම පහසුවෙන්ම සොයාගැනීමට මේ මගින් හැකිවේ. ඒ පිටුව කියවීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ.

මෙම app එක අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීම සඳහා මෙම පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න. https://pitaka.lk/bjt/intro.html?goto=download

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ.

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේද ත්‍රිපිටකය පරිහරණය කල හැක https://pitaka.lk/bjt/

මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ ([email protected])
මෙම මෘදුකාංගය ඇතුලක් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ [email protected]
We are currently offering version 1.10. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.

We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.

It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.

What's New


Android 10 සඳහා offline පහසුකම

Rate and review on Google Play store


4.4
522 total
5 85.8
4 0
3 0
2 0
1 14.2

Total number of ratings

Total number of active users rated for: බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

Total number of installs (*estimated)

Estimation of total number of installs on Google Play, Approximated from number of ratings and install bounds achieved on Google Play.