
සරල සිංහල ත්‍රිපිටකය
A.P. Soysa translation with easy to read English canon. Chatta Sangayana with Pali
App info
Advertisement
App description
Android App Analysis and Review: සරල සිංහල ත්‍රිපිටකය, Developed by tipitaka.lk. Listed in Books & reference Category. Current Version Is 2.1, Updated On 28/07/2024 . According to users reviews on Google Play: සරල සිංහල ත්‍රිපිටකය. Achieved Over 125 thousand Installs. සරල සිංහල ත්‍රිපිටකය Currently Has 1 thousand Reviews, Average Rating 5.0 Stars
පිටක.lk ත්‍රිපිටක මෘදුකාංගය අලුත් app එකක් ලෙසින් මෙසේ සූත්‍ර සෙවීම (search) සහ සූත්‍ර නාමාවලිය ඇතුළු සියලු පහසුකම් සහිතව ඔබ අතට පත්වේ.ත්‍රිපිටකය කියවන ධර්මය ඉගන ගන්නා ඔබගේ දෙමාපියන්ගේ සහ දන්නා හඳුනන භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලට install කර දෙන්න.
සිංහල: A.P. Soysa සිංහල පරිවර්තනය සහිත කියවීම පහසු සිංහල ත්‍රිපිටකය.
පාලි: ඡත්ත සංගායනා ත්‍රිපිටකය
ධර්ම දානය සඳහා හැකිතාක් බෙදා හරින්න. වරදක් දුටුවොත් අප වෙත දන්වන්න.
We are currently offering version 2.1. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
වැරදි නිවැරදි කිරීම් බොහොමයක්