
AL Tech App
උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අදාල සියළු කෙටි සටහන් හා ප්‍රශ්න පත්‍ර එකතුවක්.
App info
Advertisement
App description
Android App Analysis and Review: AL Tech App, Developed by BimTec Solutions. Listed in Education Category. Current Version Is 0.0.4, Updated On 29/12/2024 . According to users reviews on Google Play: AL Tech App. Achieved Over 122 Installs. AL Tech App Currently Has 1 Reviews, Average Rating 5.0 Stars
උසස් පෙළ තාක්ෂණවේදය සිසුන් සඳහා නිර්මාණය කර ඇති මෙම ALTechApp එක වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ මෙම ඇප් එක පාසල් පෙළපොත සහ ගුරු අත්පොත සමගඅනුගත වෙමින් සකස් කර ඇති අතර, ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ ඔබේ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීමට අවශ්‍යය අධ්‍යාපනික ද්‍රව්‍ය සියල්ලම සපයයි.
ප්‍රධාන විෂයයන් සහ මාතෘකා ආවරණය කරමින් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවන් සිසුන් සඳහා සකස් කරන ලද සම්පූර්ණ කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකතුවක් මෙහි අඩංගු වේ.
* ජෛව රසායනය
* තාප රසායනය
* චාලක රසායනය
* පයිතගරස් සම්බන්ධය
* ත්‍රිකෝණමිතිය
* වර්ගඵලය
* පරිමාව
* සංඛ්‍යානය
* ඛණ්ඩාංක ජ්‍යාමිතිය
යන පාඩම් සියල්ල ආවරණය වන පරිදි කෙටි සටහන් එකතුවක් අන්තර්ගතය.
** පළාත් ප්‍රශ්න පත්‍ර, කළාප ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර රාශියක් එකතුකර ඇත.
Google Play Store වෙතින් App එක Download කරගන්න.
We are currently offering version 0.0.4. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
AL Tech වැඩ්ඩෝ නවතම ඇප් එක